දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක
දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක (12.03.2024 – 19:06 +0530 – sinhala.adaderana.lk) ‘යුක්තිය මෙහෙයුම’ නව මුහුණුවරකින් ආරම්භ වී පැය 24 ක් යෑමටත් මත්තෙන්, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි දෙකක් (2) අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවලින් ඊයේ (11) රාත්‍රියේ වාර්තාවුණි. එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් සිව් දෙනකු (4) මිය ගොස්, 6 දෙනෙකු තුවාල ලැබූ අතර …