කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක්
කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක් ********************************************* කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක් (14.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එහි විමර්ශන පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්තී සාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව කතෝලික සභාව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (14) මාධ්‍ය …