පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ?
පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ? පහළ වායුගෝලය කැළඹෙයි – සුළි කුණාටුවක අවධානමක්ද ? (08.05.2023 – 16:20 +0530 – hirunews.lk/sinhala) ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය අද (08) දිනයේ පීඩන අවපාතයක් දක්වාත්, පසුව හෙට …