ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම්
ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් ජාවාරම්කරුවෙකු සමඟ සාද දැමූ කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් (10.05.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ රාත්‍රී සමාජශාලාවක සාදයක් දැමූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙනවා. පසුගිය හත්වැනි (7) දා රාත්‍රියේ ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවකදී සාදය පවත්වා ඇති …