ළමයින් පැහැර ගැනීමට පැමිණි බව සිතා උතුරේ වැසියන් නාදුනන පුද්ගලයන්ට පහරදෙයි
ළමයින් පැහැර ගැනීමට පැමිණි බව සිතා උතුරේ වැසියන් නාදුනන පුද්ගලයන්ට පහරදෙයි ළමයින් පැහැර ගැනීමට පැමිණි බව සිතා උතුරේ වැසියන් නාදුනන පුද්ගලයන්ට පහරදෙයි (17.05.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala) උතුරේ ප්‍රදේශ කිහිපයක ළමයින් පැහැරගන්නා බවට වාර්තා පළවීමත් සමඟ එම ප්‍රදේශවල ජනතාව සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ තත්ත්වයක් පවතින බව පොලිසිය පවසනවා. එවැනි සිද්ධියක් කිලිනොච්චිය – භාරතීපුරම් ප්‍රදේශයෙන් වාර්තා …