කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක්
කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක් කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක් (25.05.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala) කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට (100) ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග …