වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ (09.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට රෝහල්වල සැත්කම් සඳහා භාවිත කෙරෙන නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන් තොර බවට ඉදිරිපත්වූ පැමිණිලිවලට අනුවයි. ඒ අනුව මෙම එන්නත සම්බන්ධයෙන් විශේෂඥ සහය ලබාගනිමින් …