පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ
පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්වේ (18.05.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකු යන්තම්පලාව නගරයේ දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වී තිබෙනවා. කාත්තන්කුඩිය ප්රදේශයේ සිට සිය මස්සිනා බැලීම සදහා කුරුණෑගල රෝහලට පැමිණ තිබු අදාළ දරුවා ආපසු යාමට උත්සහ කිරීමේ දී නොදැනුවත්කම හේතුවෙන් බස් රථය …