කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ
කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ ********************************************* කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ (25.12.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala) වළගම්බා රජ දවස සිට පැවත එන පාරම්පරික ගම්මානයක් වන සොරණාතොට, කිරිඔරුව ගම්මානය ස්වභාව සෞන්දාර්යෙන් සපිරි සුන්දර ගමක්. පාරම්පරික උරුමයන් වන ගන්නිල්ලේ වෙල්යායේ වී වගාව සහ එළවළු වගාවේ යෙදෙන ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද …