ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි
ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි ********************************************* ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි (15.03.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala) ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. අද (15) උදෑසන 3 ට පමණ හටගත් ගින්න මේවන විට සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ. ගින්න හටගත් ප්‍රදේශයේ නිවාස 250 …