දුම්රිය වර්ජනය අත්හිටුවයි
දුම්රිය වර්ජනය අත්හිටුවයි ********************************************* දුම්රිය වර්ජනය අත්හිටුවයි (18.03.2021 – 12:10 +0530 – hirunews.lk/sinhala) දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කර ඇති සංකේත වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, දුම්රිය වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතර අද (18) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවලට අනුවයි. දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට …