Category «වර්ගීකරණය නොකළ»

ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට ********************************************* ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට (20.03.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala) අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරිෂුට් පුහුණුවක් අතරතුර සිදුවූ අනතුරකින් ගුවන් හමුදාවේ බලඝන නායක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව …

ලේ බැංකුව ලේ ඉල්ලයි

ලේ බැංකුව ලේ ඉල්ලයි ********************************************* ලේ බැංකුව ලේ ඉල්ලයි (20.03.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala) රුධිර සංචිත අවප්‍රමාණය වීම නිසා රුධිරය පරිත්‍යාග කිරීම සදහා එක් වන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිර දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේ කොරෝනා තත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුල ගැටලුකාරී තත්වයක් උද්ගත …

ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි

ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි ********************************************* ගුරු සංගම් දෙකක්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගැටෙයි (19.03.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදුහල්පති සේවයට බඳවා ගැනීමට කටයුතු කෙරෙන කැබිනට් පත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලමින් ‘අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව’ අද (19) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ අතරතුර ‘ශ්‍රී ලංකා …

සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි

සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි ********************************************* සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි (19.03.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala) පරිසරයට හානි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයා දැඩි මතයක සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඇත්ත දේශපාලන සංවාදය සමග එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේ සිංහරාජය සහ …

ශ්‍රී ලන්කන් සමාගම එයාර්බස් සමාගමෙන් රුපියල් කෝටි 20,000 ක් වන්දි ඉල්ලයි

ශ්‍රී ලන්කන් සමාගම එයාර්බස් සමාගමෙන් රුපියල් කෝටි 20,000 ක් වන්දි ඉල්ලයි ********************************************* ශ්‍රී ලන්කන් සමාගම එයාර්බස් සමාගමෙන් රුපියල් කෝටි 20,000 ක් වන්දි ඉල්ලයි (19.03.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රංශයේ එයාර්බස් ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා. එය මෙරට මුදලින් රුපියල් කෝටි 20,000 ට ආසන්නයි. …

සීනි බදු වංචාවට මුල්වූ සමාගම මීට පෙර පොල් තෙල් සහ පාම් තෙල් බදු වංචාවක් කළා – ජාතික සංවිධාන එකමුතුව

සීනි බදු වංචාවට මුල්වූ සමාගම මීට පෙර පොල් තෙල් සහ පාම් තෙල් බදු වංචාවක් කළා – ජාතික සංවිධාන එකමුතුව ********************************************* සීනි බදු වංචාවට මුල්වූ සමාගම මීට පෙර පොල් තෙල් සහ පාම් තෙල් බදු වංචාවක් කළා – ජාතික සංවිධාන එකමුතුව (19.03.2021 – 08:05 +0530 – lankaleadnews.com) මේ වන විට සීනි සඳහා ආනයන බදු අඩු කිරීම මගින් …

ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක්

ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක් ********************************************* ඖෂධ අධිකාරියේ ස්ථාන මාරුවක් ගැන වෘත්තියවේදීන්ට සැකයක් (19.03.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala) ඖෂධ නියාමන අධිකාරියේ තනතුරු මාරුව කොවිෂීල්ඩ් එන්නත වෙනුවට චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත භාවිතයට ගැනීමේ ව්‍යාපාරික අරමුණක්දැයි සැක මතු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (18) පැවති මාධ්‍ය …

හිරු සී.අයි.ඒ. : මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ වරදී

හිරු සී.අයි.ඒ. : මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ වරදී ********************************************* හිරු සී.අයි.ඒ. : මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ වරදී (18.03.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala) රාජකාරී වේලාව තුල මත්පැන් සාදයක් පැවැත් වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය …

වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගත් සිද්ධිය අසත්‍යයක් – රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රකාශ ගනී

වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගත් සිද්ධිය අසත්‍යයක් – රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රකාශ ගනී ********************************************* වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගත් සිද්ධිය අසත්‍යයක් – රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රකාශ ගනී (18.03.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala) ආන්දෝලනාත්මක සිද්ධියක් පිළිබඳ දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල් කර ගනිමින් තමා පැහැර ගත් බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ වෙබ් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් …

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි ********************************************* දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි (18.03.2021 – colombotoday.com) කල්පිටිය ප්‍රදේශයේ වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කල පුද්ගලයකු ගම්මුන් විසින් පොලිසියට හසුකර දී තිබේ. මුස්ලිම් ජාතික 26 හැවිරිදි පුද්ගලයකුවන ඔහු සුරුවම් කූඩුවේ වීදුරුවට පහරදී පසුව පිළිරුව පොළවේ …