පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි
පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි ********************************************* පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි (26.03.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala) පොල්තෙල් සාම්පල මේ දක්වා කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලැබී නොමැති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම, …