Category «වර්ගීකරණය නොකළ»

මම කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි

මම කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි ********************************************* මම කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි (19.04.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සඳහා ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 08:45 සිට විනාඩි දෙකක (2) නිහඬතාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා. …

තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට ********************************************* තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට (18.04.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala) ත්‍රිකුණාමලය – තඹලගමුව ප්‍රදේශයේ වැවක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (18) පෙරවරුවේ මොවුන් දිය නෑම සඳහා අදාළ වැවට ගොස් …

පළාත් හතරක (4) කොරෝනා වැඩිවීමේ අවදානමක් – විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ ලබන සතියේ

පළාත් හතරක (4) කොරෝනා වැඩිවීමේ අවදානමක් – විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ ලබන සතියේ ********************************************* පළාත් හතරක (4) කොරෝනා වැඩිවීමේ අවදානමක් – විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ ලබන සතියේ (18.04.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ආරම්භ සදහා නිකුත් කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ලබන සතිය ඇතුලත ලබාදීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග …

වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී යුද හමුදා නිලධාරීන් අනතුරට ලක්කර කැබ් රථයක් පළායයි

වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී යුද හමුදා නිලධාරීන් අනතුරට ලක්කර කැබ් රථයක් පළායයි ********************************************* වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී යුද හමුදා නිලධාරීන් අනතුරට ලක්කර කැබ් රථයක් පළායයි (18.04.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala) වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටීමෙන් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා. පළාගිය කැබ් …

මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු

මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු ********************************************* මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු (17.04.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala) මෙරටට පැමිණෙන විදේශිකයන් අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් එලෙස පැමිණෙන පිරිස් පාලනය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා. එමෙන්ම, අද (17) දිනයේ තවත් ආසාදිතයින් 168 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත …

ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන්

ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන් ********************************************* ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන් (17.04.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala) යල සහ මහ දෙකන්නයම වගා කරමින් සහලින් රට ස්වයංපෝෂිත කිරීම සදහා ගොවියාට අවැසි යටිතල පහසුකම් සැපයීමට ජනතා බදු මුදලින් සැලකිය යුතු කොටසක් වෙන්වනවා. නිසි කළමනාකරණයකින් තොරව එම මුදල් යෙදවීම හේතුවෙන් යල – මහ දෙකන්නයම අස්වැද්දවීමට නොහැකි …

නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත

නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත ********************************************* නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත (16.04.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala) හල්දුම්මුල්ල – කළුපහන – වේලී ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිය පුතු දෙපළගේ (2) මළ සිරුරු අද (16) පෙරවරුවේ සොයා ගැනීමට හැකිවුණා. මේ අතර, අවුරුදු නිවාඩු සමයේ අවදානම් ප්‍රදේශවල සංචාරය කළ කිහිපදෙනෙකුටම විවිධ අනතුරුවලට මුහුණදීමටයි සිදුව ඇත්තේ. …

වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ

වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ ********************************************* වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ (16.04.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) වත්තල ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නිපුණ’ නැමැත්තාට අයත් බවට අනාවරණ වී තිබෙනවා. ඊයේ (15) අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ …

“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා”

“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” ********************************************* “පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා” (16.04.2021 – mawbima.lk) නිකුත් කරන ලද පිළිකා කාරක හා වකුගඩුවලට හානි කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවීන් වගා බිම්වලට යොදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘මව්බිම’ට …

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ********************************************* වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් (15.04.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරාය නගරය – ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් කැඳවීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ …