කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ
කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ (08.02.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala) රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව විදුලි, ජල, වරාය සහ ඛනිජ තෙල් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ඔවුන් කොටුව දුම්රියපල ඉදිරිපිට මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා. …