Day archives: ඔක්තෝබර් 8th, 2024

බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින්

බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින් බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින් (07.10.2024 – 22:24 +0530 – sinhala.adaderana.lk) මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් …