Category «වර්ගීකරණය නොකළ»

සිරිපා වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළෙයි – දෙදෙනෙකු (2) මරුට

සිරිපා වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළෙයි – දෙදෙනෙකු (2) මරුට සිරිපා වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළෙයි – දෙදෙනෙකු (2) මරුට (19.02.2023 – 23:18 +0530 – hirunews.lk/sinhala) සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. නෝට්න් බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ නම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති …

විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ

විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ විදුලියේ වැඩිවීම නිසා ජල බිලත් වැඩිවේ (19.02.2023 – 13:53 +0530 – hirunews.lk/sinhala) විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල බිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ …

ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ

ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනාවල වෙනසක් නැහැ (19.02.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala) යම් හෙයකින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ලබාගත් නාමයෝජනා ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මීට පෙර පසුගිය 2020 වසරේදී කොරෝනා …

පළාත්පාලන ඡන්ද විමසීම පමා වීම ගැන දන්වන කොමිසමේ මෝසම දින 3 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණයට

පළාත්පාලන ඡන්ද විමසීම පමා වීම ගැන දන්වන කොමිසමේ මෝසම දින 3 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණයට පළාත්පාලන ඡන්ද විමසීම පමා වීම ගැන දන්වන කොමිසමේ මෝසම දින 3 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණයට (18.02.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala) මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බව එළඹෙන සඳුදා (20) හෝ අඟහරුවාදා (21) …

පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් පළාත්පාලන ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් (18.02.2023 – 11:57 +0530 – hirunews.lk/sinhala) මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා. ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු …

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් (17.02.2023 – 21:59 +0530 – hirunews.lk/sinhala) 2022(2023) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි පළමු වන දින සිට 2023 පෙබරවාරි 28 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මේ වන …

පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි

පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් යයි (17.02.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala) ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (17) දහවල් නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ …

එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට (16.02.2023 – 15:20 +0530 – sinhala.adaderana.lk) යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ. පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත …

පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ්

පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ් පිළිකා ඖෂධ මුදලට අලෙවි කළ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා රිමාන්ඩ් (16.02.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala) මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මුදලට අලෙවිකළ ඖෂධවේදියා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔහු අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුපියල් විසිදෙදහසක (22,000) වටිනාකමකින් …

තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම

තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක් දෙනවා – මැතිවරණ කොමිසම (16.02.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala) මෙම සතිය අවසානය වනවිට තැපැල් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා නොලැබුණහොත්, ලබන සතියේ දී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති …