මැණික්හින්න රෝහලේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවරට
මැණික්හින්න රෝහලේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවරට මැණික්හින්න රෝහලේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවරට (29.04.2024 – 21:55 +0530 – hirunews.lk/sinhala) මැණික්හින්න රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර දෙපාර්ශ්වයෙන්ම …