මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට
මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට (09.04.2024 – 12:36 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් …