අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [05]

Download & Install ‘4K Video Downloader’ to download Videos (and Audios) from YouTube, Facebook, Vimeo and other video sites in high quality..https://www.4kdownload.com/ දීගොඩ කුමාර මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරණ සීමාසහිත සීදේවී ගෘප් ආයතනය පිළිබඳ 2006 වසරේදී T N L ආයතනය විකාශය කළ වැඩසටහනකි (20-05-2020) +++++++++++ දීගොඩ කුමාර මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරණ සීමාසහිත සීදේවී ගෘප් …

මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් දක්වා ඉහළට (විඩියෝ) • IDH රෝහලේ කාර්ය මණ්ඩලය විශේෂ ඇගයීමකට • කොරෝනා වෛරස ව්‍යාප්තිය පරාජයකරන්න පෙරට එන පරිත්‍යාගශීලීන් (විඩියෝ) • ජාඇලට – වත්තලට පොලිස් ඇඳිරි නීතිය (විඩියෝ) • අලුත් ආර්ථික පැකේජයක් • මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට පියවර • …

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට • චාරිකා හා විනෝද ගමන් රජය විසින් අද (18) දින සිට සම්පූර්ණයෙන් තහනම් වී තිබේ (විඩියෝ) • වහාම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී සමාජශාලා සහ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන වැසේ (විඩියෝ) • කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු කිහිපයක් තාවකාලිකව …

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

= මේ පිටුවේ සිරස්තල = • පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය (විඩියෝ) • වෛරසය එන එක නවත්වන්න අමාරුයි – ඒත් අපිට ප්‍රමාද කර ගන්න පුළුවන් වුණා • බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වේ • වන්දනාකරුවන් ගෙන්වා ගන්න විශේෂ ගුවන් යානයක් ඉන්දියාවට • දඹදිව ගිය හිමිනමටත් කොරෝනා – 1200 ක් දඹදිව ගොස් …

මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට (විඩියෝ) • ගුවන් යානා පැමිණීම අත්හිටුවීම හෙට (18) මැදියම් රැයේ සිට • කොරෝනා මර්දනයට තවත් තීරණ (විඩියෝ) • කොරෝනා වෛරස වළක්වන්න අමෙරිකාවෙන් ලංකාවට පරිත්‍යාගයක් • අගමැති උපදෙසින් කැළණියෙන් ඇරඹෙන රතන සූත්‍ර සජ්ඣායනය දින 3 ක් පුරා පැවැත්වෙන මාර්ග සිතියම මෙන්න • …

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක්

= මේ පිටුවේ සිරස්තල = • කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක් • කොරෝනා වෛරසය පැතිරිය හැකි ප්‍රදේශ ගැන දැනුම් දීමක් • අද (17) සිට දින 3 ක් දුම්රිය ගමන් වාර 86 ක් අවලංගු කෙරේ • කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම් • සති දෙකක් (02) කටුනායක ගුවන්තොටුපොළ වසා දමයි …

අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක (17,18,19) රජයේ විශේෂ නිවාඩුවක්

(17.03.2020 – 00:22 +0530 – hirunews.lk/sinhala) රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා (17,18,19) එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ. බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව …

22 වන කොරෝනා වෛරස් ආසාදිතයාත් වාර්තා වෙයි

= මේ පිටුවේ සිරස්තල = • 22 වන කොරෝනා වෛරස් ආසාදිතයාත් වාර්තා වෙයි (විඩියෝ) • කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුට සහ බිරිඳට නඩු – උත්සව සමයේ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් • සුපිරි මැණික් ව්‍යාපාරිකයෙක් කොරෝනා හැදී ගෙදර හැංගිලා.. STF දමා අල්ලයි • කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතුරු දෙදෙනෙක් අත්අඩංගුවට (විඩියෝ) • මේ මස පැවැත්වීමට …

හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…

(16.03.2020 – 00:01 +0530 – lankacnews.com) සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත. පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු …

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. වවුනියාවේ විරෝධතා.. ඒ නොතකා හමුදාවෙන් 265 ක් රඳවයි..

(15.03.2020 – 11:20 +0530 – lankacnews.com) දකුණේ සිට උතුරට කොරෝනා වයිරස් ආසාධිතයින් බවට සැකකෙරෙන පුද්ගලයින් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවට දැඩි බියකින් ජීවත් වීමට සිදුව ඇති බව පවසමින් වව්නියාවේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ (14) දින විරෝධතාවයක නිරත වූහ. වව්නියාව පම්පමඩුව යුදහමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම …