ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’
ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’ ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’ (15.12.2025 – hirunews.lk) නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් පිළිබඳ සුපරීක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය අනතුරු අඟවනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) නිලධාරීන් ලෙස හෝ බැංකු නිලධාරීන් ලෙස …