Monthly archives: මැයි, 2026

‘ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන්’ අගවිනිසුරුට සංදේශයක්

‘ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන්’ අගවිනිසුරුට සංදේශයක් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක් (12.05.2026 – 13:11 +0530 – sinhala.adaderana.lk) මැයි දින වේදිකාවේදී නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට සංදේශයක් යොමුකළ බව එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පිරීස් පවසයි. කොළඹදී අද (12) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් …

“මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා” – කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයේදී අරවින්ද ද සිල්වා

“මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා” – කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයේදී අරවින්ද ද සිල්වා “මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා” – කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයේදී අරවින්ද ද සිල්වා (12.05.2026 – hirunews.lk) = “මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා – කපිල …

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි (12.05.2026 – hirunews.lk) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව අද (12) පෙරවරුවේ එහි පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබා දී අල්ලස් කොමිසමෙන් පිටව ගියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව …

දකුණේ තැන් තුනකින් (3) සයිබර් අපරාධවලට විදේශිකයෝ 198 ක් අත්අඩංගුවට

දකුණේ තැන් තුනකින් (3) සයිබර් අපරාධවලට විදේශිකයෝ 198 ක් අත්අඩංගුවට දකුණේ තැන් තුනකින් (3) සයිබර් අපරාධවලට විදේශිකයෝ 198 ක් අත්අඩංගුවට (12.05.2026 – 06:59 +0530 – sinhala.adaderana.lk) දකුණු පළාතේ ස්ථාන තුනකින් පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මිදිගම, හික්කඩුව සහ ගාල්ලෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් …

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණය : විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම්

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණය : විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් ත්‍රිකුණාමලයේ බිළිඳු මරණය : විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් (11.05.2026 – hirunews.lk) ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව, එහි සේවය කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි …

පාතාලයන්ට රට පැනීමට හොර පාස්පෝට් හදලා : විමර්ශනයක් කර වාර්තාවක් දෙන්න අධිකරණයෙන් නියෝග

පාතාලයන්ට රට පැනීමට හොර පාස්පෝට් හදලා : විමර්ශනයක් කර වාර්තාවක් දෙන්න අධිකරණයෙන් නියෝග පාතාලයන්ට රට පැනීමට හොර පාස්පෝට් හදලා : විමර්ශනයක් කර වාර්තාවක් දෙන්න අධිකරණයෙන් නියෝග (11.05.2026 – hirunews.lk) වෙනත් පුද්ගලයන්ගේ නම්, ඡායාරූප සහ ඇඟිලි සලකුණු යොදාගනිමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර පාතාල සාමාජිකයන්ට විදේශගත වීමට ආධාර අනුබල දුන් ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් …

දෙනියායේ පැතිර යන උණ රෝගයට හේතුව හෙළි වෙයි

දෙනියායේ පැතිර යන උණ රෝගයට හේතුව හෙළි වෙයි දෙනියායේ පැතිර යන උණ රෝගයට හේතුව හෙළි වෙයි (11.05.2026 – hirunews.lk) දෙනියායේ පාසල් හතරක (4) දරුවන් අතර උණ රෝගයක් පැතිරයාමට හේතුව, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමෙන් ඇතිවූවක් බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා. ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ජී.එස්. පණ්ඩිතරත්න ද …

යාල්දේවි දුම්රිය අද (11) සිට යළි ගමන් අරඹයි

යාල්දේවි දුම්රිය අද (11) සිට යළි ගමන් අරඹයි යාල්දේවි දුම්රිය අද (11) සිට යළි ගමන් අරඹයි (11.05.2026 – 06:42 +0530 – sinhala.adaderana.lk) යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සිට …

මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’ – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය

මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’ – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’ – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය (10.05.2026 – 14:18 +0530 – sinhala.adaderana.lk) මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවට …

අටමස්ථානාධිපති වල්සාදු රිමාන්ඩ් කෙරේ.. තව දුරටත් රෝහලේ..

අටමස්ථානාධිපති වල්සාදු රිමාන්ඩ් කෙරේ.. තව දුරටත් රෝහලේ.. අටමස්ථානාධිපති වල්සාදු රිමාන්ඩ් කෙරේ.. තව දුරටත් රෝහලේ.. (09.05.2026 – lankacnews.com ඇසුරෙන්) බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සහ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන වල්සාදු එළඹෙන 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී …