Day archives: ජනවාරි 29th, 2024

සෙල්ලකතරගම වෑන් රථ අනතුරේ තවත් අයෙකු (1) මියයයි

සෙල්ලකතරගම වෑන් රථ අනතුරේ තවත් අයෙකු (1) මියයයි සෙල්ලකතරගම වෑන් රථ අනතුරේ තවත් අයෙකු (1) මියයයි (29.01.2024 – 12:48 +0530 – hirunews.lk/sinhala) කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ පස්සරයාය මංසන්ධියේදී වෑන් රථයක් ගස් දෙකක (2), යතුරුපැදියක සහ බූම් ට්‍රක් රථයක ගැටී සිදුවූ අනතුරෙන් තවත් පුද්ගලයෙකු (1) මියගොස් තිබෙනවා. ඒ අනුව එම අනතුරින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු (2) …

පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරිනියකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට

පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරිනියකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරිනියකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට (29.01.2024 – 18:12 +0530 – hirunews.lk/sinhala) පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී පොලිස් නිලධාරිනියකට පහරදීමේ චෝදනාව යටතේ කාන්තාවක් ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප කළ විමසීමකදී ගන්දර පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික …

වෘත්තිය සමිති 17 ක් අද (29) ලෙඩවෙයි

වෘත්තිය සමිති 17 ක් අද (29) ලෙඩවෙයි වෘත්තිය සමිති 17 ක් අද (29) ලෙඩවෙයි (29.01.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අංශයේ විධායක සේවා ගණයට අයත් නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. වැටුප් විෂමතා ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලබන්නේ. රාජ්‍ය සේවා …

අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් මගහරින ලද ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්

අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් මගහරින ලද ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් මගහරින ලද ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් (28.01.2024 – 21:44 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් පවත්වන බව පවසා රුපියල් පන්දහසේ (5000) සිට රුපියල් දහඅටදහස (8000) දක්වා මුදල් සිය බැංකු ගිණුමෙහි තැන්පත් කරවා ගෙන වැඩමුළුව මගහැරි ප්‍රසිද්ධ …

රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක්

රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් (28.01.2024 – 13:43 +0530 – hirunews.lk/sinhala) කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්. මැදිවත්ත පවසනවා. අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ මේ හේතුවෙන් කල් ඉකුත් වූ ඖෂධ වර්ග ද ඇතැම් …