වාහන ලියාපදිංචියට පෙබරවාරි සිට TIN අනිවාර්ය කෙරෙයි
වාහන ලියාපදිංචියට පෙබරවාරි සිට TIN අනිවාර්ය කෙරෙයි වාහන ලියාපදිංචියට පෙබරවාරි සිට TIN අනිවාර්ය කෙරෙයි (04.01.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala) ලබන පෙබරවාරි මාසයේ සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් …