Day archives: ජනවාරි 1st, 2024

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට (01.01.2024 – 06:17 +0530 – hirunews.lk/sinhala) සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. +++++++++ SINOPEC හා IOC පෙට්‍රල්, ඩීසල් මිලත් ඉහළට (01.01.2024 – 08:05 +0530 – hirunews.lk/sinhala) ලංකා IOC සමාගම සහ SINOPEC සමාගම …

පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක්

පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් (31.12.2023 – 09:39 +0530 – sinhala.adaderana.lk) පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට (2000) ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක සඳහන් වේ. මේ අයගේ රැකවරණය සැලසීම …

ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම

ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම (31.12.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk) සති දෙකක් (2) සඳහා ප්‍රමාණවත් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් අද (31) ගුවන් මගින් සෝමාවතිය පුදබිම වෙත රැගෙන ගොස් තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ. මේ අතර ජලයෙන් යටවී පැවතියද සෝමාවතිය චෛත්‍ය වහන්සේ වෙත සිදුකරන …