කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් රෝහල් ගතවීම අනිවාර්යයි
කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් රෝහල් ගතවීම අනිවාර්යයි ********************************************* කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් රෝහල් ගතවීම අනිවාර්යයි (10.10.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිත සෑම ගර්භණී මවක්ම රෝහල් ගත කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර තිබෙනවා. එම කාර්යාංශයේ අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ ඉදිරියේදී ගර්භණී මව්වරුන් නිවෙස් ගත ප්‍රතිකාර සේවාවාට යොමු …