Day archives: අගෝස්තු 22nd, 2020

සතියක් තුළ බස්නාහිර පළාතේ වැටලීම් වලින් සැකකරුවන් 3409 ක් අත්අඩංගුවට

සතියක් තුළ බස්නාහිර පළාතේ වැටලීම් වලින් සැකකරුවන් 3409 ක් අත්අඩංගුවට තඹුත්තේගමදී කැබ් රථයක් දුම්රියක ගැටී 7 දෙනෙකුට තුවාල පෙම්වතියගේ ගෙල කපා මරා දමා පෙම්වතා වස පානය කර රෝහලේ වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කරන්න – අගමැතිගෙන් උපදෙස් අහුංගල්ලේදී 12 හැවිරිදි දරුවෙක් ලොරියකට යටවේ යාල වනෝද්‍යානයේ මැණික් ගඟේ ජිප් රථ පැදවූ සිදුවීම ගැන විමර්ශනයක් බන්ධනාගාරයේ සිටින …

දෙවන වරටත් කොමිසමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂකවරු

දෙවන වරටත් කොමිසමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂකවරු රාවණා ඇල්ල අසළ තවත් දරුණු අනතුරක්, දෙදෙනෙකු (2) මරුට අම්බලන්ගොඩදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට රජයේ රැකියා වැඩසටහන සඳහා තෝරා නොගත් උපාධිධාරීන්ට දැනුම්දීමක් ළමා අපචාර විභාග කිරීම සඳහා අවශ්‍යවුවහොත් වෙනම අධිකරණයක් – අධිකරණ අමාත්‍ය අලි සබ්රි වී වලින් ඵලදාව ගත නොහැකිව අසරණ වූ පොළොන්නරුවේ ගොවීන් ආපදාවට ලක්වූ ආපදා ගොඩනැගිල්ල අලව්වේ …

බෞද්ධ විශ්වවිද්‍යාල 2 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

බෞද්ධ විශ්වවිද්‍යාල 2 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි හිටපු අගමැති රනිල්ට නොතීසි දින 5 කට පසු නොරොච්චෝලෙන් මෙගාවොට් 270 ක් ජාතික විදුලි පද්ධතියට – අද (21) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් නැහැ 19 වන සංශෝධනය හැකි ඉක්මනින් වෙනස් කළ යුතු බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් කියයි මහ මග දමා …