Day archives: අගෝස්තු 9th, 2020

මෙරට 13 වන අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය පුදබිමේදී දිවුරුම් දෙයි

(09.08.2020 – 09:35 +0530 – hirunews.lk/sinhala) නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) පෙරවරු 09:30 ට පමණ දිවුරුම් දුන්නා. එම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුලු පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියා. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු …

නව රජයේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දෙයි – නිල සජීවි විකාශය හිරු TV ඔස්සේ

(09.08.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala) නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) දිවුරුම් දෙනවා. අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ නිල සජීවි විකාශය පෙරවරු 08:30 සිට හිරු ටී.වී. ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. අද (09) සිව්වන (4) වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයින් හය …