Day archives: අගෝස්තු 8th, 2020

දුප්පත් රටවලට කොවිඩ් 19 එන්නත් නිපදවන්න ‘බිල්ගේට්ස් පදනම’ ඉන්දියාව හා එක්වේ

(08.08.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන් හි සිරව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අද (08) සිට යළි ආරම්භ කර තිබෙනවා. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව ඩුබායි, චීනය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට අද (08) මෙලෙස …

නවකයන් 5 දෙනෙකු ප්‍රථමයන් වෙයි

(07.08.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala) මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සුවිශේෂතා රැසක්ම, හදුනාගත හැකියි. ඒ අනුව, නවකයෙකු ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කල නිපුණ රණවක මහතා සියල්ලන් අභිභවා එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්වෙමින් පාර්ලිමේන්තුවට තේරීම විශේෂත්වයක්. එමෙන්ම, කොළඹින් පළමුවරට තරඟකරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ …