Day archives: අගෝස්තු 26th, 2020

පාස්කු කොමිසමේ පොලිස් නිලධාරින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට

පාස්කු කොමිසමේ පොලිස් නිලධාරින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට හැඳුනුම්පත්, පාස් පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය – මුද්‍රණ දෙපාර්තමේන්තුවට නාවලපිටියේ පැහැර ගැනීම ගැන පරීක්ෂණ ඇරඹේ රත්මලානේ රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි දෙකක (2) රන් ආභරණ කොල්ල කයි මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගෙන් චෝදනා මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම සැක සිව්දෙනෙකු (4) අත්අඩංගුවට වෙළඳපොළේ රන් මිල …

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කිරීමට ජනපතිගෙන් සැලැස්මක්

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කිරීමට ජනපතිගෙන් සැලැස්මක් කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ කියයි සංචාරක වෘත්තිකයින් නිහඬ විරෝධතාවක නවක මන්ත්‍රිවරුන්ගේ වැඩමුළුවේ පළමු දිනය අවසන් රාමඤ්ඤ නිකායෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක් සැප්තැම්බර් 02 සිට රජයේ පාසල්වල 6 සිට 13 දක්වා සිසුන්ට පාසල් විවෘත කෙරේ ජනාධිපතිට ආරක්ෂක ඇමති විය හැකියි – …