Day archives: ජූනි 29th, 2019

මාරුවෙන් මාරුවට දෙගොල්ලොම කරන්නේ එකම දේමයි – ආචාර්ය සූරිය ගුණසේකර

(24.06.2019 – mawbima.lk) විශේෂාංගයතීරු ලිපිය : විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරි ආචාර්ය සූරිය ගුණසේකර මහතා සමග සාකච්චා කළේ ජයසූරිය උඩුකුඹුර ලංකාවේ ජන වාර්ගික ගැටලුවක් තිබෙනවද? ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවක් නෑ. අද අපේ රටේ තිබෙන්නේ සිංහල ජනතාවට විරුද්ධව මෙරටට විදේශිකයන් රැගෙන ආපු දෙමළ හා තම්බි කියන ජනතාව සිංහලයන්ට හිරිහැර කරමින් එදා සුද්දා ඔවුන්ට දුන්නු උපදෙස් අදටත් …

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 කට නඩු – චෝදනා පිටු මිලියනයක්

(28.06.2019 – 13:21 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය – අංක 01හි අද අධිචෝදනා ගොනුකළා. එම අධිචෝදනා පත්‍රයට අදාළව නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලේඛණ පිටු සංඛ්‍යාව ලක්ෂ 10 කට අධික වීම විශේෂත්වයක්. නීතිපති දප්පුල ද ලිවේරා මහතා …

රටේ තියෙන්නේ තලෙයිබාන් ආණ්ඩුවක්දැයි සැකයි? වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය

(28.06.2019 – 19:34 +0530 – lankaleadnews.com) රටේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ තලෙයිබාන් ආණ්ඩුවක් දැයි සැකයක් පවතින බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි. වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර තවත් මහජන නියෝජිතයන් ද එහිදී අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් …