Day archives: ජූනි 26th, 2019

සොත්ති කොටියාට විරුද්ධව දේශප්‍රේමීන් පෙළ ගැසේ

අස්ගිරි මහ නාහිමියන්ගේ ප්‍රකාශයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් (26.06.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala) අස්ගිරි පාර්ශවයේ මහානායක අතිජුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම පැමිණිලි පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශය වෙත යොමුකළ බවයි. මහනුවර – දොඩම්වල ඵෙතිහාසික …

‘STOP USA – මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා’ මංගල මාධ්‍ය හමුව (25.06.2019)

ලෝකයේ මෙවැනි තකතීරු වැඩ කරපු වෙනත් රටක් නෑ – ගම්මන්පිල (25.06.2019 – 18:25 +0530 – sinhala.adaderana.lk) රටේ ස්වාධිපත්‍යයට වඩා තමාට ලැබෙන ඩොලර් නෝට්ටු පිළිබඳ සැලකිලිමත්වන පාලකයින් සිටින වෙනත් රටක් ලොවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ‘මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා ස්ටොප් යූ.එස්.ඒ. සංවිධානය’ අද (25) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. …