Day archives: ජූනි 3rd, 2019

ආණ්ඩුකාර හිස්බුල්ලාගේ ආන්දෝලනාත්මක හමුවක CCTV දර්ශණ එළියට

(02.06.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සෞදි ජාතිකයින් පිරිසක් හමුවන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. හිස්බුල්ලාගේ වීඩියෝව ගැන සි.අයි.ඩී. පරීක්ෂණ (03.06.2019 – 20:52 +0530 – hirunews.lk/sinhala) නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි …

තෙවන දිනටත් රතන හිමි උපවාසයේ – හිමියන් බැලීමට පැමිණි දුමින්දට ජනතා විරෝධය

(02.06.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk) රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙන්ම අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කරන ලෙසට බලකරමින් පූජ්‍ය අතුරලිය රතන හිමියන් ආරම්භ කළ උපවාසය තුන්වන දිනට මේ වන විටත් ක්‍රියාත්මකයි. තවත් පාර්ශ්ව කිහිපයක්ම එම හිමියන්ට සහාය පළ කරමින් ස්ථාන කිහිපයක උපවාස ආරම්භ කර ඇත. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, …