ජනිපෙන් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයට ලිපියක්
(17.06.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk) මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. එහිදි මුසම්මිල් මහතා පවසා ඇත්තේ තව්හීද් ජමාත් වැනි …