කතානායකට නැති අවසරයක් ගැන තිලංග කියයි
(13.06.2019 – 18:13 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා යොමු කරන ලිපියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමේ අවසරයක් කතානායකවරයාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළකළා. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා …