මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක්
මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක් ********************************************* මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක් (27.08.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර කොරෝනා දත්ත වාර්තා කරන ‘අවර් වල්ර්ඩ් ඩේටා’ වෙබ් අඩවියට අනුව ජනගහණයට සාපේක්ෂව දෛනික කොවිඩ් මරණ වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව ලොව 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ලොව රටවල් 190 ක් අතරින්. තවත් කොරෝනා ආසාදිතයන් 2,122 …