ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක්
ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක් ********************************************* ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක් (09.10.2021 – facebook.com/WimalWeerawansa.sl) පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින …