ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි
ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි ********************************************* ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි (18.10.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala) ඔක්තෝබර් 25 වනදා සිට සේවයට වාර්තා කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සන්ධානය පවසනවා. කෙසේ වෙතත් 25 වනදා සඳුදා සිට සේවයට වාර්තා කරමින් විවිධ ක්‍රියාමාර්ගවල නිරතවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. වැටුප් විෂමතා ගැටළුව මුල් …