රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ

රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ ********************************************* රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ (20.12.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala) හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී ගැටළු පවතින බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට ********************************************* තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට (20.12.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala) තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 8,42,400 ක් අද (20) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. කිලෝ 4,360 ක බරින් යුත් මෙම එන්නත් තොගය පෙට්ටි 130 ක අසුරා තිබූ අතර, ඇමරිකාවේ සිට නෙදර්ලන්තය හරහා එක්සත් අරාබි එමීර් …

ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම්

ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම් ********************************************* ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම් (19.12.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala) සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළදපළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා …

සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු

සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු ********************************************* සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු (19.12.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala) සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන් සඳහා විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවක් හෙට (20) …

සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ

සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ ********************************************* සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ (19.12.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala) කොරෝනා එන්නත් පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලෙස සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට මාස 3 ක් ගතවීමෙන් අනතුරුව බූස්ටර් හෙවත් වර්ධක එන්නත ලබාගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා …

‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු

‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු ********************************************* ‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු (19.12.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala) ‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මගින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීම හරහා මෙරට ණයවර ලිපි සඳහා විදේශීය බැංකුවල ඇති පිළිගැනීම අහිමි වී යා හැකි …

බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි

බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි ********************************************* බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි (18.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala) බූස්ටර් හෙවත් වර්ධක එන්නතේ ප්‍රතිඵල පිළිබඳ ව විශ්ලේෂණය කළ බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් එමඟින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයක් ඇතිවීම 85% ක් පමණ වළක්වන බව අනාවරණ කරගෙන තිබෙනවා. මේ නිසා බූස්ටර් …

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ ********************************************* ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ (18.12.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්රෝ ගෑස් නෞකා 2 න් එක් (1) නෞකාවකට ගොස් ඊයේ (17) සිදු කළ පරීක්ෂණ වලින් පසු එහි ගැටලුවක් නොමැතිවීම නිසා එම නෞකාවේ …

මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි

මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි ********************************************* මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි (17.12.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala) ඊයේ (16) දිනයේ දී මෙරට බූස්ටර් කොරෝනා එන්නත් හෙවත් වර්ධක මාත්‍රා 1,85,888 ක් ලබා දී තිබෙනවා. ඒ අනුව එම තුන්වන (3) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 2,058,791 දක්වා ඉහළ යනවා. …

යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි

යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි ********************************************* යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි (17.12.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala) යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බවට නීතිපතිවරයා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතුකළා. ඒ ගිවිසුමට එරෙහිව …