වාහන ආනයනයට තවම අවසර නැහැ
වාහන ආනයනයට තවම අවසර නැහැ වාහන ආනයනයට තවම අවසර නැහැ (16.06.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala) පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900 ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි. ඇමැතිවරයා …