හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය
හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය (21.06.2023 – 19:22 +0530 – sinhala.adaderana.lk) හෝමාගම නියඳගල ප්‍රදේශයේදී ද ඒ ඊයේ (20) රාත්‍රී 09:15 ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි. පොලිසිය පැවසුවේ යුද හමුදාව හැරගොස් සිටින සෙබළෙක් වන, එම ප්‍රදේශයේ පදිංචි ‘චමිල සංජීව පෙරේරා’ නැමැත්තෙක් වෙඩිප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවය. ඔහුගේ නිවසේ ඊයේ (20) රාත්‍රියේ …