වේල්ලවීදියේදී හිස නැති සිරුර හමු වූ තරුණියගේ දේහය නිවසට
වේල්ලවීදියේදී හිස නැති සිරුර හමු වූ තරුණියගේ දේහය නිවසට ********************************************* වේල්ලවීදියේදී හිස නැති සිරුර හමු වූ තරුණියගේ දේහය නිවසට (10.03.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala) වේල්ලවීදියේදී සිරුර හමු වූ තරුණියගේ දේහය ඊයේ (09) පස්වරුවේ ඇයගේ නිවසට රැගෙන විත් තිබෙනවා. කෙසේවෙතත් ඇයගේ හිස කොටස තවමත් සොයා ගෙන නැහැ. කොළඹ – වේල්ලවීදිය ප්රදේශයේදී ගමන් බෑගයක දමා ඝාතනය …