දැදුරු ඔයේ වැලි විකිණූ පොලිසිය ගැන පොලිසියෙන් විමර්ශන ඇරඹෙයි
දැදුරු ඔයේ වැලි විකිණූ පොලිසිය ගැන පොලිසියෙන් විමර්ශන ඇරඹෙයි දැදුරු ඔයේ වැලි විකිණූ පොලිසිය ගැන පොලිසියෙන් විමර්ශන ඇරඹෙයි (27.02.2023 – 14:45 +0530 – hirunews.lk/sinhala) නීතිවිරෝධී ලෙස දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් පිරිසක්, ඉන් කොටසක් හොර රහසේ විකුණා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වයඹ පළාත භාර …