වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක්
වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක් වෘත්තීයවේදින් ගෙන් නැවතත් රතු එළියක් (24.03.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala) රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට නිසි විසදුමක් ඉදිරි සතියේදී ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ඒකමතිකව තීරණය කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) දහවල් පැවති අතර එහිදී මෙම තීරණයට එළඹි බවයි සාකච්ඡාවෙන් …