කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ
කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ (14.05.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) ආරක්ෂාව භාර රජයේ ඉහළ ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ, කොළඹ විශ්වවිද්‍යාලය මුල් කරගනිමින් රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට රජයේ ඉහළම අංශ වෙත ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් තවදුරටත් මෙලෙස ආරක්ෂාව තහවුරු …