ජපන් වාහන සම්බන්ධයෙන් දැනුම්දීමක් – ‘ජපන් ව්‍යාපාරික සංගමයේ’ සභාපති ගෙන්

ජපන් වාහන සම්බන්ධයෙන් දැනුම්දීමක් – ‘ජපන් ව්‍යාපාරික සංගමයේ’ සභාපති ගෙන් ජපන් වාහන සම්බන්ධයෙන් දැනුම්දීමක් – ‘ජපන් ව්‍යාපාරික සංගමයේ’ සභාපති ගෙන් (12.05.2024 – 15:55 +0530 – hirunews.lk/sinhala) වාහන ආනයනය කිරීමට රජය යළි අවසර දුන්නද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ‘ජපානයේ වාහන අපනයනකරුවන්ගේ සංගමයේ’ ජ්‍යේෂඨ උපදේශක, ‘ජපන් ව්‍යාපාරික …

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීම : ටියුෂන් ගුරෙකුට වැඩ වරදී

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීම : ටියුෂන් ගුරෙකුට වැඩ වරදී සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීම : ටියුෂන් ගුරෙකුට වැඩ වරදී (12.05.2024 – divaina.lk) මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන …

රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමුකල මාවනැල්ලේ රැකියා නියෝජිතයා රිමාන්ඩ්

රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමුකල මාවනැල්ලේ රැකියා නියෝජිතයා රිමාන්ඩ් රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමුකල මාවනැල්ලේ රැකියා නියෝජිතයා රිමාන්ඩ් (11.05.2024 – 21:00 +0530 – hirunews.lk/sinhala) රුසියානු යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මාවනැල්ලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතන හිමිකරු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර …

ලංගම බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් : 9 ක් රෝහලේ

ලංගම බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් : 9 ක් රෝහලේ ලංගම බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් : 9 ක් රෝහලේ (11.05.2024 – 16:16 +0530 – hirunews.lk/sinhala) හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් නවදෙනෙකු (9) තුවාල ලබා ඇති අතර …

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයාගේ සහ මවගේ දුරකථන පොලිස් භාරයට

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයාගේ සහ මවගේ දුරකථන පොලිස් භාරයට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයාගේ සහ මවගේ දුරකථන පොලිස් භාරයට (11.05.2024 – 08:03 +0530 – hirunews.lk/sinhala) සාමාන්‍ය පෙළ විභාගයේ පෙරේදා (09) පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන උපකාරක පංති ගුරුවරයාගේ …

රුසියානු – යුක්‍රේන යුද්ධයට තවත් ලාංකිකයින් 14 ක් බිලිවෙයි

රුසියානු – යුක්‍රේන යුද්ධයට තවත් ලාංකිකයින් 14 ක් බිලිවෙයි රුසියානු – යුක්‍රේන යුද්ධයට තවත් ලාංකිකයින් 14 ක් බිලිවෙයි (10.05.2024 – 20:53 +0530 – hirunews.lk/sinhala) රුසියානු – යුක්‍රේන යුද්ධයට ගිය තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය’ පවසනවා. මේ අතර, මෙම …

පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්

පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක් පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක් (09.05.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk) පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු දින 4 ක සිට අතුරුදන්වී ඇති බවට වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ පන්නිපිටිය, ඇරැව්වල, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි ‘කලණ මිහිරංග’ නම් පිරිමි දරුවෙකි. මීට වසරකට පෙර හටගත් හදිසි …

සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි

සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි (10.05.2024 – 13:15 +0530 – hirunews.lk/sinhala) සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී …

රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්

රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක් රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක් (10.05.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala) 2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදුකිරිමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර …

අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්

අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් (09.05.2024 – 21:07 +0530 – hirunews.lk/sinhala) අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ ඊයේ (08) සිදු කළ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා. පොලිසිය …