ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි
ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි (28.02.2025 – 18:04 +0530 – hirunews.lk/sinhala) අද (28) මධ්‍යම රාත්‍රියෙ සිට ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව ‘තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසනවා. එම සංගමය මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (28) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි. එහිදී එම සංගමය පවසා සිටියේ …