ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔසුසැල්වලින් වට්ටමක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔසුසැල්වලින් වට්ටමක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔසුසැල්වලින් වට්ටමක් (20.03.2025 – 12:24 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය ඔසුසැල් හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඖෂධ මිලදී ගන්නා විට කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 3 ක වට්ටමක් ද මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 5 ක වට්ටමක් ද ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත …