අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා
අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා (04.02.2023 – 16:52 +0530 – sinhala.adaderana.lk) සිය තෙමස් (3) වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට අවශ්‍ය මල් රැගෙන නිවස කරා පැමිණෙමින් සිටි පියෙකු ඉතා අවාසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරකින් මියගොස් තිබේ. සුඛෝපභෝගී මෝටර් රථයකින් අද (04) අලුයම් කාලයේ නිවසට පැමිණෙමින් සිටි ඔහු …