සාකච්ඡා අසාර්ථකයි – පළාත් පහක (5) වෛද්‍යවරු අදත් (14) වර්ජනයේ
සාකච්ඡා අසාර්ථකයි – පළාත් පහක (5) වෛද්‍යවරු අදත් (14) වර්ජනයේ සාකච්ඡා අසාර්ථකයි – පළාත් පහක (5) වෛද්‍යවරු අදත් (14) වර්ජනයේ (14.03.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අවසන් විසඳුමක් ඉදිරිපත් නො වීම හේතුවෙන් සැළසුම් කර පරිදි අද (14) දිනයේ පළාත් 5 ක සියලුම රජයේ රෝහල්වල සංකේත …